මහ බැංකු අධිපතිවරයා ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත්කර ගැනිම හා මහ බැංකු බැඳුම්කර මංකොල්ලය හරහා කෝටි ගණනක මුල්‍ය වංචාවක් කල පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ...
රාජපක්ෂලාගෙන් කෙසේ හෝ පළිගැනීමට රුපියල් කෝටි 23ක් සහ තවත් වරප්‍රසාදන් රැසක් ලබාදි නීතීඥ ජේ.සී. වැලිඅමුණ ප්රමුඛ පස්දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවට ලවා ශ්‍රී...
ජනපති ජාතිය අමතා ජනවාරි 08 වෙනිදා ඇමරිකාව ප්රමුඛ යුරෝපය සහ ඉන්දියාව තමා ඇමට යොදා කරන ලද බල පෙරළිය නැතහොත් ආක්‍රමණය විප්ලවයකට සමාන...
පහුගියදා මහජන අවධානයට ලක්වු මහ බැංකු බැඳුම්කර මංකොල්ලය හරහා එක්සත් ජාතික පක්ෂ රජය හත්පොලේ ගා ගත් බව මුලු රටම දනී.. යහපාලන නම්බුව...
වසර ගණනාවක් මේ රට විනාශ කල දැන් යහපාලන ආණ්ඩුවේ පත්තිනි අම්මාගේ චරිතය රඟන හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරණායකගේ කැරැට්ටුව අද අල්ලස් කොමිසම හමුවේ...
මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ කෝටි 4500 ක මහා කොල්ලයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 90 දෙනකු අත්සන් කරන ලද යෝජනාව හේතුවෙන් අර්ජුන් ඉවත්...
තමන්ගේ දේශපාලන තින්දුව ප්‍රකාශ කිරිමට කල්මරමින් සිටිනුයේ මැතිවරණයක් නොකැදවා තිබෙන් අවස්ථාවක තින්දුව ප්‍රකාශ කලහොත් තමන්ගේ විරුද්ධවාදින් එය පාවිච්චි කරමින් තමන්ට මඩ ගැසිමට...
ශ්‍රී ල නි පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සංධානය වහාම තමන් රවටා ගැනීමේ ව්‍යාපෘතියෙන් බැහැර නොවුවහොත් එ ජා පක්ෂය ඉදිරි මහා මැතිවරණයකින්...
ජනපතිවරයකු ලෙස පත්වූ පුද්ගලයකුට දෙවරකට වඩා තරඟ කළ නොහැකි යැයි වගන්තියක් 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළු කර තිබෙනවා. මං ඊළඟ...
ජාත්‍යන්තර වහලෙකුව සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග එක්ව අලුත් නාඩගමක් නැටිමට සුදානම් වන බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.19...