රටක ජනාධිපතිවරයකු ද සිරකරුවකු වීමට හැකි ය. අද මෛත්‍රිපාල සිරිසේන එ ජා පක්ෂයේ සිරකරුවෙකි. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට විවිධ පාර්ශ්ව කටයුතු කළ...
මහලේකම් බෑන්කී මුන් යටතේ කටයුතු කරන එක්සත් ජාතීන්ගේ ප්‍රධානතම දේශපාලන නිලධාරියකු වන ජෙෆ්රි පෙල්ට්මන් (Jeffrey D. Feltman) යාපනයේ සංචාරයක නිරතවිමට නියමිත බව...
2012 වසරේ මැයි මස 17 වන දින නාරාහේන්පිට උද්‍යාන මාවතේ දි අභිරහස් අන්දමින් සිය මොටර් රථය තුලම ගිනි ගෙන දැවි ගිය වෂීඩ්...
දින කිහිපයකට පෙර ආණ්ඩුව සාක්ෂිකරුවන් ආරක්ෂා කරගැනීමේ පණතක් සම්මත කර ගත්තේ ය. බැලූ බැල්මට එය ඊනියා ප්රජාතන්ත්රවාදයට එකඟ ය. ආණ්ඩුවේ විපක්ෂය ද...
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා යන එන තැන් සහ ඔහු සහභාගිවන් වැඩසටහන් විද්‍යුත් හා පුවත් පත් හරහ පලවි නතර කිරිමට නොහැකිනම් පුලුවන්...
මේ රට දෙකඩ් කිරිම සදහා ජාත්‍යන්තර බලවෙග මහින්ද රාජපක්ෂ හිටපු ජනපති පරාජය කිරිමට උත්සහ දරණ බවට ගෙවුනු වසර ගණනාවක් මේ රටේ දේශප්‍රේමීහු...
රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන අතර සීතල යුද්ධයක් කෙරී ගෙන යන බව අපි කලින් ද කීවෙමු. ආරක්ෂක කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති වූ...
හිටපු ඇමැති සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ දියණිය ඉගෙනුම ලබන විශාඛා විද්‍යාලයට ජහපාලක ආණ්ඩුවේ බුද්ධි අංශ නිලධාරින් දෙදෙනෙකු ගොස්...
රාජ්‍ය නොවන සංවිධාන එක්ව සිංහල කොටින්ට යළි පණ දීමේ කි‍්‍රයාවලියක් අරඹා ඇතැයි සිංහල රාවය සංවිධානය අනාවරණය කර සිටි. එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය...
Published on: Feb 26, 2015- මෙහි දැක්වෙන්නේ 2009 දෙසැම්බර් 08 දින ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය මගින් පාඨලී චම්පික රණවක මහතා පිලිබද පලකල ලිපියකි....